The Witcher කියන්නේ අලුතින්ම නෙට්ෆිල්ක්ස් ආයතනය හදුන්වා දුන් කතා මාලවක් 1990 වර්ශයේ සිට ලියවුන Andrzej Sa නම් නවකතා වෙන් නිපදවන ලද කතාමාලකවක්.The Witcher කතාමාලව කොටස් 8 කින් යුක්තයි.

Andrzej Sa ගේ නවකතව පාදකරගෙන පරිගණක ක්‍රිඩාවක්ද බිහිවී තිබෙනවා. The Witcher කතමාලවට ලැබුන ජනප්‍රියතාව නිසා මේ වන විට එහි දෙවන කොටස 2021 දී නිකුත් කිරීමට පියවර ගන්නා බව නෙට්ෆ්ලික්ස් සමාගම පවසා තිබෙනවා.
Henry Cavill විසින් ප්‍රධාන චරිතය්ට පණපොවන මෙම කතා මාලව ‘බැලිය යුතු රුපවාහිකතා මලවක්’ ලෙස බෝදෙනා හදුන්වා දෙනවා.

The Witcher කතා මලාවේ සාර්තකත්වයට නෙට්ෆ්ලික් ආයතනයේ සුවිසල් marketing campaign ද හේතුවූ බව පැවසිය හැකී.
එමෙන්ම 2019 වසරේ මුලදී අවසන් වූ ගේම් ඔෆ් ට්‍රෝන් කතාවේ අවසනය හරියාකාරව අවසන් නොවීම නිසා කලකිරුණු ප්‍රේක්ශකයා The Witcher කතා මලාවට ආකර්ශනය විය.