නයිට් රයිඩර් කතාමාලව ගැන ඔබ මේ කරුණු දැනසිටියාද?


-1

70 සහ 80 දශකවල බැට්ල්ස්ටාර් ගැලැක්ටිකා සහ මැග්නම් පීඅයි වැනි සංදර්ශන වල නිර්මාතෘවරයා ලෙස ග්ලෙන් ඒ. ලාර්සන් රූපවාහිනිය පුරාම තමාටම නමක් දිනාගෙන ඇති අතර 1982 දී ඔහුගේ වඩාත් සුවිශේෂී අදහස් ලෙස නයිට් රයිඩර් කතා මාලාව පුංචි තිරයට පැමිණියේය.අපරාධවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වන කතා කරන මෝටර් රථයක් යොදා ගැනීම මුලදී තරමක් විකාර සහගත ලෙස පෙනුනත් මෙම කතාමාල මුලු ලොකයේම ජනාදරයට පත්විය.

මයිකල් සහ කිට්

නයිට් රයිඩර් හි ආරම්භක තේමාව සංගීතය – ස්ටූ ෆිලිප්ස් විසින් රචනා කරන ලද්දකි . එය සැබවින්ම පදනම් වී ඇත්තේ ලියෝ ඩෙලිබ්ස්ගේ මුද්‍රා නාට්‍ය සිල්වියා වෙතිනි . විශේෂයෙන්, “කෝර්ටෙජ් ඩි බැචස්”. නම් සංගීතයේ තුන්වන පද පේලිය මෙය සදහා යොදාගෙන ඇත.

නයිට් රයිඩ් ලෙස යොදාගත් කාර් රතය

මුලින් නයිට් රයිඩර් කතා මාලාවේ එන K.I.T.T. යන්න වෙනුවට වෙන නම්ක් කාර් රථය හදුන්වීමට යොදාගත්තේය ඔවුන් මුලින් යොදාගත්තේ T.A.T.T ලෙසයි නමුත් පසුව එය Knight Industries Two Thousand ලෙස නම වෙනස් කලේය.

වෙනස් කරන ලද නයිට් කිට්

K.I.T.T ලෙස සාමාන්‍ය කාර් රථයක් වෙනස් කිරීමට නිශ්පාදක කාණ්ඩයම ඩොලර් 18000 ක පමන මුදල වියදම් කර ඇති බව පැවසෙනවා.එමෙන්ම සැම කතාමාලවක් අවසානයේම කාර් රථ 7-8 ක ප්‍රමානයක් රුපගත කිරිම් නිසා විනාස වූ බවද පැවසෙනවා.


Like it? Share with your friends!

-1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk