මුලූ ලොකයේම සිත් ගත් දොනිගේ දොණිගේ ගී ගැයීම (විඩියෝ සහිතයි)


1

ඉන්දියාවේ හිටපු නායක එම්.එස්. දෝනි ඉන්ස්ටග්‍රෑම් හි තම දියණිය වන ෂීවාගේ සිත් ඇදගන්නාසුළු වීඩියෝවක් පලකල තිබෙනවා. එහිදී ඇය ගිටාරය වාදනය කරමින් ගායනා කරන අයුරු දැකගත හැකියි.

“ Snow brings the best out of her ” ලෙස එම්.එස්. දෝනි සිය ඉන්ස්ටග්‍රෑම් පෝස්ට් එකේ වීඩියෝව කැප්ෂනය කර ඇත. එම්.එස්. දෝනි මෙම වීඩියෝ පටය බෙදාගත් විගසම, රසිකයන් ඉන්දියාවේ හිටපු නායක හට හද උණුසුම් කරවන පණිවිඩ තැබීය.


Like it? Share with your friends!

1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk