පසුගිය වසර කිහිපය තුළ ඉන්ස්ටර්ග්‍රැම් අලෙවිකරණය ඉහළ ගොස් ඇති අතර ඉන්දියාවේ මෙය සිග්‍රයෙන් ඉහල ගිය බව පෙනියයි. ඉන්ස්ටග්‍රෑම් බලපෑම් යටතේ මීට පෙර බොලිවුඩ් නලු නිලියන්ට තුබූ ජනප්‍රියත්වය මේ වන විට එම ක්ශේත්‍රයේ නොසිටින තරුණියන්ටද ලැබී ඇත.
ඉන්ස්ටර්ග්‍රැම් නිසා බොහෝ නව ශිල්පින් ප්‍රමානයක් බොලිවුඩ් වෙත එකතුවී ඇත .මේ ඉන්දියාවේ ජනප්‍රියම ඉන්ස්ටර්ග්‍රැම් ගිනුම් කිහිපය.