ජැකලින් ෆර්නැන්ඩස් හොලිව්ඩ් පුරයෙන් කොලිවුඩ් පුරයට යයිද


1

ජැකලින් ෆර්නැන්ඩස් සිය වෘත්තිය පවත්වා ගැනීම සඳහා දකුණු ඉන්දියාව දෙසට යනවාද? අධ්‍යක්ෂක ක්‍රිෂ් ජගර්ලමුඩිගේ ඉතිහාස කතාවක් සහිත නාට්‍යයේ පවන් කල්‍යාන් සමග ප්‍රධාන චරිතය රඟපානු ඇතැයි හයිද්‍රාබාද්හි ප්‍රබල හා විශ්වාසදායක කතාබහක් පවතී.

‌ ජැකලින් ෆර්නැන්ඩස් ශ්‍රි ලංකික සම්භවයක් ඇති හොලිවුඩ් නිලියකි

තෙළිඟු සුපිරි තරුවක් වන පවන් කල්‍යාන් දේශපාලනයට පිවිසීමට ගත් විවේකයෙන් පසුව රඟපෑමට නැවත පැමිණෙමින් සිටී.හයිද්‍රාබාද් වලින් වර්තා වන්නේ ජැකොලින් ඇය බොලිවුඩයේ අය කරන මුදලට වඩා වැඩි මුදලක් ඉල්ලා සිට් බවයි.


Like it? Share with your friends!

1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk