අවුරුදු 18 න් බිලියනපතිනියක් වි කයිලි ජෙනර් ගතකරන සුපිරි ජිවිතය


0

කයිලි ජෙනර් යනු කර්ඩාෂියන් පවුලේ බාලම සමාජිකාවයි.වයස අවුරුදු 21 දී ෆෝබ්ස් විසින් ස්වයං-සාදන ලද ලාබාලතම බිලියනපතියෙකු ලෙස මෑතකදී නම් කරන ලදි.

ලාබාලතම බිලියනපතියෙකු ලෙස මෑතකදී නම් කරන ලදි.

කයිලි රූපලාවන්‍ය ව්‍යාපාරික කාන්තාවක් බවට පත් කිරීම සඳහා සමාජ මාධ්‍යවල සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. විශාල ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් පිරිසක් සිටින ඇය ඇගේ නිශ්පාදන යොදාගෙන ඇයම වේශ නිරූපණ කරන ලද ඡායාරූප සමාජ ජලාවල පළ කල අතර එතැන් පටන් ගත් අතර එය බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තේය.

සහෝදරියන් පස් දෙනාගෙන්

ඇය කයිලි කොස්මෙටික්ස් නම් රුපලාවන්‍ය ද්‍රව්‍ය නිපදවන ආයතනයක් පටන් ගත් අතර 2018 දී ඇගේ ආදායම 9% කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 360 ක විකුණුම් කරා ළඟා වීමට සමත් විය.


සහෝදරියන් පස් දෙනාගෙන් එක් අයෙකු වන කයිලි ඇගේ සෑම සහෝදරියක් සමඟම ඉතාමත් සමීප බැඳීමක් ඇති කර ගත්තාය. තම පියා පසුකාලයකදී තම මවගෙන් වෙන්ව ලිංගිකත්වය පවා වෙනස් කරගත් නමුත් ඒ සිදුවූ සියල්ලෙන්ම නොසැලී සිටීමට සහෝදර බැදිම් උපකාරි වූ බව වරක් ඇය මාධ්‍ය වෙන පැවසීය.

කයිලිගේ මෝටර් රථ සමූහය

කෝටිපතියෙකු වීම නිසා කයිලිට සිතු සිතුදේ කිරීමට මුදල් ඇති නිසා ඇය විසින් සුපෝගබෝගි නිවාස,නිවාඩු නිකේතන ,නවතම කාර් වර්ග රැස්කිරීමට පටන් ගත්හ.කයිලිගේ මෝටර් රථ සමූහයට සුදුපාට ෆෙරාරි 548 ඉතාලි ස්පයිඩර්, කහ ෆෙරාරි 488 ස්පයිඩර් සහ ඩොලර් මිලියන 1.4 ක් වටිනා කළු ලාෆෙරාරි අපර්ටා ඇතුළත් වේ.

ඇගේ පළමු දරුවා සමඟ

කයිලිගේ රියැලිටි වැඩසටහනේදී ඇය විස්තර කළේ තම ජීවිතයේ සැබෑ සාර්ථකත්වය තමාගේම පවුලක් ඇති කර ගත හැකි දිනක් වනු ඇති බවයි. 2017 දී කයිලි ස්කොට් සමඟ ඇගේ පළමු දරුවා සමඟ ගැබ්ගෙන ඇති බව වාර්තා විය.

2018 පෙබරවාරියේදී කයිලි සිය දියණිය වන ස්ටෝමි වෙබ්ස්ටර්ට උපත ලබා දුන් අතර වයස අවුරුදු 20 දී කයිලි අම්මා කෙනෙක් විය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk