කලක් ශ්‍රි ලංකවේ රූපවාහිනියේද විකාශනය වූ අප්‍රිකාවේ වන සතුන් තම මිනුරන් ලෙස සලකන ටිපි නම් කුඩා දරුවා ගැන ලිපියක් තමා මේ. Tippi Degre යනු ප්‍රංශයේ වන සතුන් ඡායාරුපයට නගන යුවලක් දාව උපන් කුඩා දියනියයි.ඇය ඉපදී ඇත්තේද නමිබිආ ප්‍රදේශයේයි.

ප්‍රංශ ජාතිකයන් වුවත් ටිපී ඇගේ කුඩා කලය ගෙවි ඇත්තේ තම පියා සහ මව සමග අප්‍රිකවේ සැවැනා බිම් වල ඇවිදිමිනි.මව සහ පියා වනසතුන් ඡයාරුපයට නගනා විට ඔවුන් මාස ගනනි වනය තුල කූඩාරම් වල දිවි ගෙවා ඇත.

මේ වන විට ටිපී හට වයස අවුරුදු 23 වන තරුණියක්.ඇගේ කුඩාකල හොදම මිතුරන් වී ඇත්තේ අලියන් සහ චීටාවන්,බොහෝ දෙනා සිතුවේ ටිපි ආශරය කරනා සතුන් නිර්වින්දය කර ඇති සතුන් ලෙස නමුත් එම සතුන් සත්‍ය ලෙසම වන සතුන්,

පසුව ඇගේ ඡායාරුප ශිල්පීන් වන දෙමාපියන් Sylvie Robert සහ Alain Degre විසින් තම දියනිය කුඩා කල අප්‍රිකාවේ සතුන් සමග මිතුරුව හැසුරන ආකරය සහිත ඡයාරුප පොතක්ද පලකනු ලැබුවා.

Image credit – boredpanda.com