ඉන්දියාවේ තුන්වන දිනයේදී ඕස්ට්‍රේලියානු රසිකයින් විසින් අපහසත්මක ප්‍රකාශ ලක් කිරීමෙන් පසුව, එස්.සී.ජී. හිදී පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගය සහ ඉන්දීය කණ්ඩායම ඒ පිළිබඳව නිල පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,හතරවන දිනයේද එවැනිම තත්වයකට මුහුණ දුන්නේය.
හතරේ සිමාව අසල සිටි මොහොමඩ් සිරාජ් තම නයකයා වෙත පැමින මේ බව කියනු දැකගත හැකිවිය. පසුව ඔවුන් දෙදෙනා විනිසුරු පෝල් රීෆල් සමඟ කතා කරමින් සිටිනු දක්නට ලැබුණි. හතර සිමාව අසල පිට්ටනියට ගිය සිරාජ්ට ප්‍රේක්ශකයන් විසින් වචන කීපයක් ප්රකාශකල ඇත.
Say No to Racism#racism#INDvsAUS#INDvsAUS pic.twitter.com/zARoplt023
— Nasir Khan (@Nasir5101) January 10, 2021
අජින්ක්‍යා රහානේ මෙම ගැටළුව පිටියේ විනිසුරුවන් වෙත ගෙන ගිය අතර භූමියේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින්ද ක්‍රියාත්මක වූ අතරොවුන් ප්‍රේක්ශකයන් 6 දෙනා ක්‍රීඩාංගණයෙන් ඉවත් කරන ලදී. ඒ මොහොතේ කඩුල්ලේ රැඳී සිටි ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් මේ ප්රශ්නය සම්බන්ධයෙන් රහනේ සමඟ කතා කළේය. මිනිත්තු 10 කට වැඩි කාලයක් නාට්‍යය නතර විය.