ඉන්දියාව වසර 46 කට පසු අවම ලකුනු ප්‍රමාණයක සියල්ල දැවිගිය බව ප්‍රකාශවේ


0

වසර 46 කට පසු ඉන්දියාව ටෙස්ට් ඉනිමක අවම ලකුනු ගණන වාර්තාකලේය.ඉන්දියාව ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තිබූ පලමු ටෙස්ට් තරඟයේ දෙවෙනි ඉනිමෙන් ලකුණු 36 ක් කට සියල්ල දැවි ගියේය.ඒ අනුව පළමු ටෙස්ට් තරඟාවලි‍යෙන් ජය ඔස්ටේලියා පිලට හිමිවිය.

1947 දී ඉන්දියාව එංගලන්තය සමග තිබූ ටෙස්ට් තරඟාවලියේදී දෙවෙනි ඉනිමේදී ලකුනු 42 කට සියල්ල දැවි ගියේය.ඕස්ට්‍රේලියාවේ පෙරමුණ ගත් පැට් කමින්ස් ඔවුන්ගේ වේගවත්, දෝෂ රහිත වේග පන්දු යැවීම ගැන බොහෝ දෙනා පුදුමයට පත් විය.

ඔස්ට්‍රේලියාවේ දෙවෙනි ඉනිම ලෙස ලකුණු 90 ක් ඔවුන් විකට් දෙකක් දාගවනිමි ලබාගන තරඟය ජය ගැනීමට සමත් විය.ඔස්ට්‍රේලියා පිලේ ආරම්භක පිතිකරු ජෝ බර්න්ස් නොදැවී ලකුණු 51 ක් රැස් කළේය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk