ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර පලමු තරගය වැස්සෙ නිසා නවති:පිටිය වේලිමට ගත් උත්සහය ගැන සමාජ මාධ්‍ය කියූ කතා


0

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ගුවාතිදී අද (05 දා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු විස්සයි-20 තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක විරාත් කෝලි දිනා ගනිමින් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නද තරග ආරම්භයට පෙර ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය.

පිටිය වියලා ගැනීමට අයන් සහ හෙයාර් ඩ්‍රේ යොදා ගැනීම

පිටියේ රැදි ජලය වියලා ගැනීමට ඉන්දියානු සේවකයන් අයන් සහ හෙයා ඩ්‍ර්‍රේ උපකරන පවා යොදාගත්තේය.මෙම නිසා මෙම සිදුවීම පිලිබද බොහෝ දෙනා හාස්‍යයෙන් කාත කලේය .මේ ඒ ගැන ට්විටර් හී පලවූ දේ

#INDvsSL #INDvSL
Simple way to dry this pitch 🔥😎

Why these people wasting their time with using hairdryer & ironbox? pic.twitter.com/AwsacroTiu— Kᴀʀᴛʜɪᴄ_R₇ (@Karthic_7) January 5, 2020


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk