කත්‍රිනා ගේ හින්දි ගීතයකට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රිඩක ඩේවිඩ් වෝනර් සහ ඔහුගේ දියණියගේ නර්ථනය


0

කත්‍රිනා කයිෆ් රඟනා Tees Maar Khan  චිත්‍රපටයේ ෂීලා කි ජවානි ගීතය
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් සහ ඔහුගේ දියණිය
ටික්ටොක් වීඩියෝවක් විසින් නැවත ප්‍රතිනිර්මාණය කර විඩියෝවක් සාදා තිබෙනවා.

වසර දහයක් ගතවී ඇතත්, මෙම ගීතය තවමත් ජනප්‍රිය වී ඇති අතර ඩෙවිඩ්ගේ වෝනර්ගේ නව විඩියෝවද සමාජ ජාල තුල ඉතාම වේගයෙන් ප්‍රසිද්ධියට පත්වෙමින් පවතිනවා.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk