කරීනාගේ ප්‍රසිද්ද බොලිව්ඩ් සැමියා සහ පුතු නිවසේ සිට අදින අමුතු චිත්‍ර


0

කරීනා කපූර් තම ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ සැමියා වන සයිෆ් අලි ඛාන් සහ පුත් තායිමූර් විසින් නිවසේ අදින ලද චිත්‍ර ඡායාරූප තම රසිකයන් සමග බෙදාගෙන තිබෙනවා .ඇය එම ඡායාරුප සමග සදහන් කර ඇත්තේ පියා-පුතු යුගලය සිතුවම් කටයුතුවල නියැලී සිටින බවක් පෙනෙන්නට තිබුණද, තමන් ඒ “නිර්මාණය වී ඇත්තේ කුමක් දැයි කල්පනා කරමින් ඇය එහි හිඳගෙන සිටින” බවයි.

කරිනා කපුර්ගේ සැමියා වා ප්‍රසිද්ද බොලිව්ඩ් නලුවා ද පුතු සමග චිත්‍ර අදිමින්
( ඡායාරුප -instagram)

මාරාන්තික COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා මැයි 3 වනදා දක්වා ඉන්දියාව අගුලු දමා ඇති අතර කරීනා තම නිවසේ සුන්දර ඡ්‍යායාරුප කිහිපයක් ඒ කාලය අතර තුර බේදාගනු ලැබුවා.

කරිනාගේ පුතු චිත්‍ර අදින අකාරය ( ඡායාරුප -instagram)



Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk