කොරෝනා නිසා ලැබුන නිදහස නිසා අප්‍රිකාවේ සිංහයන් පාරට පැමිණෙයි


0

කොරොන වයිරස් වසංගතය අතරතුර දකුණු අප්‍රිකාවේ සිංහයන් සහ කොටියන් කිහිප දෙනෙකු කාර්යබහුල මාර්ගයක නිදාසිටින අකාරය ඡයාරුප කිහිපයක් කෙම්පියානා කොන්ත්‍රාත් උද්‍යානයේ නිල ට්විටර් ගිනුමේ පලවිය.

‌ කොටස රේන්ජර් රිචඩ් සෝරි / කෘගර් ජාතික උද්‍යානය

කොන්ත්‍රාත් උද්‍යානය පවසන පරිදි සාමන්‍යඑන් ජනතාව ගැවසෙන දිනවල මෙම සිංහයන් වනාතරය තුලට වී සිටිනා අතර කොරොනා වසංගතය නිසා උද්‍යානය වසා ඇති නිසා මෙලස මහමර්ගය ආසන්නය සිංහ රංචුව පැමිණ ඇත.

මෙම ඡ්‍යාරුප ගෙන ඇත්තේ උද්‍යානයේ උයන්පාලක වරයා වන රිචඩ් සොව්‍රි විසිනි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk