කෝලිගේ ප්‍රතීක්ක්‍රියා මන්දගාමී වී ඇත :ලෝක ශූර කපිල් දේව් පවසයි


0

ලෝක කුසලාන ජයග්‍රාහී ඉන්දීය නායක කපිල් දේව් විශ්වාස කරන්නේ නවසීලන්තයේ දී ලකුණු රැස් කිරීමට අපොහොසත් වූ විරාත් කෝලි , ඔහුගේ ප්‍රතිකීයා සහ අත් සහා ඇස් මන්දගාමී වී ඇති බැවින් වැඩි වශයෙන් පුහුණුවීම් කළ යුතු බවයි.

“ඔබ නිශ්චිත වයසට පැමිණි විට, ඔබ වයස අවුරුදු 30 ඉක්මවන විට එය ඔබේ දුශ්ඨියට කෙරෙහි බලපායි. ඔහුගේ ශක්තියට අනුව ඔහු (කෝලි) සිව්වන ස්ථනයට පහර දුන් නමුත් දැන් ඔහු දෙවරක් අසාර්ථාක වී ඇත. ඒ නිසා මම හිතන්නේ ඔහුගේ දුශ්ඨිය ටිකක් වෙනස් කළ යුතුයි. ”කපිල් ඒබීපී ප්‍රවෘත්ති සේවයේ සඳහන් කළේය.

Virat Kohli failed terribly with the bat in Test series against New Zealand.
© AFP

තරග දෙකක ටෙස්ට් තරගමාලාවේදී කෝලි ලකුණු 9.50 ක සාමාන්‍යයක් සමග ලබා ගත්තේයලකුණු 38 ක් පමණි. ඔහු නවසීලන්ත පිලට එරෙහිව ක්‍රීඩා කළ ඉනිම 11 කදී (විස්සයි විස්ස තරග 4 ක්, එක්දින තරග 3 ක් සහ ටෙස්ට් තරග 4 ක්) ලකුණු 218 ක් රැස් කර ඇති අතර සංචාරය අවසන් කළේ ඔහුගේ අවසන් ඉනිමේදී ලකුණු 14 ක් පමණක් ලබාගනිමිනි.

61 හැවිරිදි හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයයෙකු වන විව් රිචර්ඩ්ස්, රාහුල් ඩ්‍රාවිඩ් සහ විරේන්ද්‍ර සෙවාග් වැනි පිතිකරණයේ විශිෂ්ටයන් පිළිබඳ උදාහරණ ලබා දුන් අතර, ඔවුන් සිය කීර්තිමත් වෘත්තියේ අවසාන භාගයේදී මේ සමාන තත්වයන්ට මුහුණ දුන් බව කපිල් දේව් පැවසීය.

“18-24 සිට ඔබේ ඇස් පෙනීම ප්‍රශස්ත මට්ටමක පවතින නමුත් ඉන් පසුව එය රඳා පවතින්නේ ඔබ එය ක්‍රියාත්මක කරන ආකාරය මතය. විරේන්ද්‍ර සෙවාග්, රාහුල් ඩ්‍රාවිඩ් සහ විව් රිචර්ඩ්ස් වැනි ක්‍රීඩකයින් ද ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ මෙවැනිම දුෂ්කරතාවන්ට මුහුණ දී තිබේ.

මාර්තු 12 වන දින ධර්මශාලාවේදී පැවැත්වෙන තරග තුනේ එක්දින තරගාවලියේදී ඉන්දියාව දකුණු අප්‍රිකාව සමග තරග වැදීමට නියමිතය


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk