මහේලගේ ප්‍රධාන පුහුණුකාරත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් අයිපීඑල් කිරුළ දිනාගත් බව ප්‍රකාශවේ


0

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දියානු ප්‍රිමියර් ලීග් හී (අයිපීඑල්) ඉතිහාසයේ කුසලානය එක්දිගට රඳවා ගත් දෙවන කණ්ඩායම බවට පත්විය. දිල්ලි කැපිටල්ස් (ඩීසී) ට එරෙහිව මුම්බායි ඉන්දියන්ස් විසින් මෙම වාරයේදී සිව්වන වරටත් ඔවුන් පරාජය කරන ලදී.

මෙම වාරයේ වැඩිම කඩුලු ලබා ගත් බුම්රා අවසන් මහා තරඟයට තම කණ්ඩායම ඉදිරියට ගෙන යාමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.කෙසේ වූවත් ඔහුට දම් පැහැති තොප්පිය දිනා ගැනීමට නොහැකි විය.

මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ශර්මා ලකුණු 68 ක් පන්දු 51 දි ලබාගත් අතර ඉශාන් ක්‍රිශාන් ලකුණු 33 ක් නොදැවී පන්දු 19 දි ලබා ගැනීමට සමත්විය.පන්දු යැවිමේදී ආන්‍රිච් නොටිජ් ලකුණු 25 කට විකට් 2 ක් දවා ගැනීමට සමත්විය.මේ වන විට මුම්බායි ඉන්දියන්ස් පිල අපිඑල් වාර 5 දි ජාය හිමිකරගෙන තිබීම විශේශත්වයකි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk