විරාට් කොලි පිය පදවිය ලබන බව ප්‍රකාශය වේ


0

සුපිරි ක්‍රිකට් ක්‍රිඩක විරාට් කොලි පිය පදවිය ලැබිමට සුදානම් බව පැවසෙනවා ඔවුන් මේ බව සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශකර්නු ලැබුවා.මේ පිලිබද ට්විටර් හි ට්විට් එකක් මගින් ප්‍රකාශ කරනු ලැබුනේ අප දෙදෙනා තුන් දෙදෙනෙකු බවට 2021 දි පත්වන බවයි.

‌ඉන්දිය ක්‍රිකට් නායකය වන කොලි බොලිවුඩ් නිලියක් වන අනුශ්කා ශර්මා සමග විවහා වී සිටිනවා.විරාට් කොලි තිස් එක හැවිරිදි වන අතර අනුශ්කා 32 හැවරදි වනවා.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk