ශ්‍රි ලංකාව කොදෙව්වන් හට ලකුණු 307 දැවැන්ත ඉලක්කයක් ලබාදෙයි


0

අවිශ්ක සහ දිමුත්ගේ ශක්තිමත් ආරම්භක හවුල්කාරිත්වයක් සහ කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරාගේ වේගවත් මැද පෙල පිතිකරනයත් සහ ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරා අතර පිතිකරණය යන සියල්ලම ශ්‍රී ලංකාවේ ලකුණු 307 කට ඔසවා තැබීය.

පිතිකරණ ලයිස්තුවේ සෑම තැනකින්ම දායකත්වයක් ලැබුණු අතර කුසල් මෙන්ඩිස් සහ ධනංජය සිල්වා ලකුණු 55 සහ 51 බැගින් ලබා ගැනීමට සමත්විය.වේගවත් ලකුණු 16 ක් පන්දු 9 කදි ලබා ගැනීමට වනිදු හසරංග සමත්විය.

කෙසේ වෙතත්,නායක කීරාන් පොලාර්ඩ්ට, වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ෆේබියන් ඇලන්ට පන්දු රැකීමේ ආබාධයක් හේතුවෙන් ඔහුට එක් ඕවරයක් ලබා දීමට පෙර පිටියෙන් ඉවත් කිරීම සිදුවිය.

ඔහු කඩුලු රකින්නා වූ හේඩන් වොල්ෂ්ට ඕවර තුනකට වඩා ලබා දීම ප්‍රතික්ෂේප කළ අතර ඒ වෙනුවට සම්පූර්ණ ඕවර් 10 ක් පන්දු යැවීමට රොස්ටන් චේස් හට ඉඩ ලබා දුන්නේය.

මේවන විට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම විකට් 1 දැවී ලකුණු 146 ක් ලබාගෙන සිටිනවා Shai Hope ලකුණු 63 ද ,Sunil Ambris ලකුණු 60 සහ Nicholas Pooran ලකුණු 22 ක් ලබා ගෙන සිටිනවා.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk