වර්තමානය වන විට ශ්රි ලංකාව ක්ර්කට් ක්රිඩාවෙන් පහල ස්ථනයක සිටියත් ලොකයේ ක්රිකට් වංශ පොතේ බොහෝ වර්ථා ශ්රි ලාංකික ක්රිකට් ක්රිඩකයන් සතු වනවා මේ ශ්රි ලංකික ක්රිඩකයන් ලබාගත් වර්ථා ගැන ලිපියක්.
ටෙස්ට් ,එක්දින සහ විස්සයි විස්ස යන ක්රිකට් ක්රිඩා කාණ්ඩ 3 න්ම ශ්රි ලංකා ක්රිකකයන් ලොක වර්ථ අතරට ඇතුලත්වී තිබෙනවා.ටෙස්ට් තරගායකදී වැඩිම ලකුණු සංක්යාවක් ලබාගත් ක්රිඩා කණ්ඩායම වන්නේ ශ්රි ලංකා කණ්ඩායමයි. ඒ ඉන්දියාවට එරෙහිව ලකුණු 952 ක් විකට් 6 ක් දවා ගනිමින් ලබා ගැනීමයි.මෙම ලකුණු ප්රමාණය ලබා ගැනීමට සනත් ජයසූරිය සහ රොශාන් මහානම යන දෙදෙනාගේ පිත්කරන සම්බණ්ඩය ඉවහල් වූ බව පැවසෙනවා.
එමෙන්ම දකුණු අප්රිකාව තුලදී සම්පුර්ණ ටෙස්ට් තරගාවලියක් ජයගත් ප්රතම රට වන්නේද ශ්රී ලංකාවයි.මෙම ජය ශ්රි ලංකාවට ලබා ගැනීමට හැකිවුයේ 2019 වසරේදියි.
ශ්රිලංකා ටෙස්ට් ඉතිහාසය තුල කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්දනගේ නම රන් අකුරින් ලියවී තිබෙනවා.ඔවුන් ශ්රි ලංකාව වෙනුවෙන් බොහෝ වර්ථා ටෙස්ට් පිටිය තුලදී පිහිටවා තිබෙනවා.ටෙස්ට් පිටිය තුල වැඩිම ලකුණු සංක්යාවක් ලබාගත් ක්රිඩකයා වන්නේ කුමාර් සංගක්කාරයි ඔහු තරග 134 තුල මුලු ලකුණ් 12400 ක් ලාබාගෙන තිබෙනවා.

ක්රිඩකයෙක් ලබාගත් තනි වැඩිම ලකුණු සංක්යාව ලබාගෙන ඇත්තේ මහේල ජයවර්ධන විසිනුයි ඔහු දකුණු අප්රිකාවට එරෙහිව ලකුණු 374 ක් ලබාගෙන මෙම වාර්ථව තබා තිබෙනවා.
ටෙස්ට් පිටිය තුල වැඩිම ශතක සහ අර්ධ ශතක ලබාගත් ක්රිඩකයා වන්නේ කුමාර්සංගකාරයි ඔහු ශත 38 සහ අර්ධශතක 52 ක් ටෙස්ට් තරග 134 දී ලබාගෙන තිබෙනවා.
එමෙන්ම වැඩිම උඩපන්දු රැකගැනිමක් කර ඇත්තේ මහේල ජයවර්ධන විසිනුයි. ඔහු විසින් උඩපන්දු 205 ක් තරග 149 දි ලබාගෙන තිබෙනවා.

ශ්රි ලංකාව පන්දුවට පහරදිමෙන් පමණක් නොව පන්දු යැවීමෙන්ද දක්ශතා අතරට පැමිණි කණ්ඩායමක් ශ්රි ලංකා කණ්ඩායමේ රංගන හේරත් සහ මුත්තයියා මුරලිදරන් විසින් ශ්රි ලංකාව වෙනුවෙන් බොහෝ වර්තා තබා තිබෙනවා.ටෙස්ට් පිටියේ වැඩිම විකට් ප්රමාණයක් ලාබාගත් ක්රිඩකයා වන්නේ මුත්තයියා මුරලිදරනුයි.

ඔහු විකට් 800 ලබාගෙන තිබෙනව එම්නෙම වමත් දඟපන්දු යවන ක්රිඩ්කයෙකු ලබාගෙන ඇති වැඩිම විකට් ප්රමානය වන විකට් 433 ක් ලබාගෙන ඇත්තේ රංගන හේරති විසිනුයි.එමෙන්ම පන්දු 4 දී විකට් 4 ක් ලබාගත් වැඩිම අවස්ථා හිමිකරගෙන ඇත්තේ මුත්තයියා මුරලිදරන් විසිනි