ශ්‍රී ලංකාවට එරෙහිව එන ඉන්දීය කාණ්ඩායම


0

පිට කොන්දේ ශෛල්‍ය කර්මයකට භාජනය වීම හේතුවෙන් මාස 4 ක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා වන ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ශ්‍රී ලංකාවට එරෙහිව ලබන ජනවාරි මස පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා නම් කිරීමට ඉන්දීය තේරීම් වලදී තීරණය වී තිබේ.

කෙසේ නමුත් 2019 වසරේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රිඩකයා වූ රෝහිත් ෂර්මා සහ වේග පන්දු යවන මොහොමඩ් ශමීවද ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී  විවේක ගැන්වීම ඉන්දීය ක්‍රිකට් පාලක මන්ඩලය කටයුතු කර තිබෙනවා.

මීට පෙර අභාධ තවයක් නිසා කොදෙව් තරගාවලියේ තම ස්ථනය අහිමිවී ගිය ශිකර් ධවාන්ද ද ශ්‍රි ලංකාවට එහෙරෙහි කාණ්ඩායමට ඇතුලත්කර තිබෙනවා.ඉන්දීයාව සමඟ පැවැත්වෙන තරග තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ලබන 05 වැනිදා ගුවාටිහි දී ආරම්භ වන අතර දෙවැනි තරගය 07 වැනිදා ඉන්දොරේහිදීද තෙවැනි තරගය ලබන 10 වැනිදා පුනේහිදීද පැවැත්වෙනු ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk