ශ්‍රී ලංකා සංචාරයේදී එංගලන්ත ක්‍රිඩකයන් අතට අත දීමෙන් වැලකීමට තීරණය කරයි


-1

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් එංගලන්ත ක්‍රීඩකයින් එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී අතට අත නොදෙන බව නායක ජෝ රූට් පවසයි.

මෑතදී දකුණු අප්‍රිකානු සංචාරයේදී රූට්ගේ පාර්ශවයට ආමාශ ආශ්‍රිත රෝග සහ උණ ආබාධ ඇති වූ අතර ඒ එටර තිබූ රෝගයක් ඔවුන්ට වැලදුන නිසාවෙනි.

ටෙස්ට් තරග දෙකක සංචාරය සඳහා සූදානම් වෙන එංගලන්තය සෙනසුරාදා කටුනායකදී පැවැත්වෙන පෙර පුහුණු තරග දෙකෙන් පසු පළමු තරඟයට සහභාගී වේ.

“දකුණු අප්‍රිකාවේ සංචිතය තුළ පැතිරී ඇති රෝගාබාධවලින් පසුව, සම්බන්ධතා අවම මට්ටමක තබා ගැනීමේ වැදගත්කම අපි හොඳින් දනිමු,සංචාරයට බලපෑමක් ඇති වන බවට කිසිදු මතයක් පලවි නොමැති වුවත්. පවතිනා තත්වය අනුව අපි බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වමින් උපදෙස් පරිදි ඉදිරියට යන්නෙමු. ” රූට් පැවසීය.

චීනයේ ආරම්භ වූ වෛරසය හේතුවෙන් ක්‍රීඩා ඉසව් ගණනාවක් දැනටමත් කල් දමා ඇත. රටවල් 50 කට වැඩි ගණනක පුද්ගලයන් 86,000 ක් පමණ මේ වන විට ආසාදනය වී ඇති අතර එහි ප්‍රති 3,000 ලයක් ලෙස 3,000 කට අධික පිරිසක් මියගොස් තිබේ.


Like it? Share with your friends!

-1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk