ඔස්ට්‍රේලියානු සහ එංගලන්ත ක්‍රිකට් තරඟය අතරතුර සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනස්ම සිදුවීමක් සිදුවිය. ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව දෙවන එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරමින් සිටියදී, ඉන්දියානු තරුණයෙක් තම පෙම්වතියට ඉවහා යෝජනා කිරීමට එම ස්ථානය තෝරාගත්තේය.
Was this the riskiest play of the night? 💍
— cricket.com.au (@cricketcomau) November 29, 2020
She said yes – and that's got @GMaxi_32's approval! 👏 #AUSvIND pic.twitter.com/7vM8jyJ305
මේ සියල්ල දිග හැරුණේ දෙවන එක්දින තරගයේදී ඉන්දියාවේ ඉනිමේදී විරාත් කෝලි සහ ශ්‍රියාස් අයර් අතර සහයෝගිතාව වර්ධනය වෙමින් තිබියදීය.ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ෂේන් වෝර්න් සහ ඇඩම් ගිල්ක්‍රිස්ට් ද විවරණ පෙට්ටියේ සිට මෙම සිදුවීමට නිවේද්නයෙන් සහය දුන්නේය.
“ඇය ඔව් කිව්වා!” ගිල්ක්‍රිස්ට් සිනාසෙමින් විවේදක කුටියේ සිට විකාශ කලේය.ක්‍රිඩාංගනයේ පිරිස ප්‍රීතිගෝශා කළ අතර පන්දු රැකීමේ යෙදී සිටි ග්ලෙන් මැක්ස්වෙල් ඇතුලු ක්රික්ඩකයන්ද සුභ පැතුම් එක්කලේය.