සුපිරි ක්‍රිකට් ක්‍රිඩක ඩේවිඩ් වෝනර් ගේ නවතම නර්ථනය රශ්මිකා රශ්මිකා මන්දනාගේ අවධානයට


0

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක සහ සන්රයිසස් හයිද්‍රාබාද් (එස්ආර්එච්) නායක ඩේවිඩ් වෝනර් දකුණු ඉන්දීය චිත්‍රපට පිලිබද ටික් ටෝක් වීඩියෝ පට නිකුත් කිරීමෙන් පසු ඔහුගේ රසිකයන් පුදුමයට පත් ඇත.

ප්‍රසිද්ද ඉන්දියානු චිත්‍රාපට ගිතවලට ඔහුගේ ක්‍රිකට් කුසලතා පෙම්වමින් ඔහු ටික් ටොක් විඩියෝ එකතුකර ඇත. ඔහු මහේෂ් බාබු සහ රශ්මිකා මන්දනා රංගන Sarileru Neekevvaru නම් ගීතයට ඔහුගේ සුපිරි පිතිකරණය නිර්මාණාත්මකව භාවිතා කරමින් විඩියෝවක් සදා එය ඉන්ස්ටග්‍රෑම් වෙත එකතු කර ඇත.

ඔහුගේ මෙම ව්ඩියොවට දකුනු ඉන්දිය නිලියක් වන රශ්මිකා මන්ධානාද සමාජ ජලා හරහා බෙදාගෙන තිබුනේය.

ඩේවිට් වොනර් දකුණු ඉන්දියානු ගීත ගායනා කරනවා පමණක් නොව, ඔහු බොලිවුඩ් ගීතවලට නටන වීඩියෝ පටද නිර්මාණය කරයි. ඔහු මෑතකදී බාලා නමැති අක්ෂේ කුමාර් ගීතයට ද නර්තනයක් ඉදිර්පිපත් කලේය


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk