සුපිරි පිතිකරු විරාට් කෝලි අනුශ්කා එක්ක නත්තල ගත කල හැටි


1

2019 වසර සර්ථකව නිම කරමින් යන ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි නත්තල් නිවාඩුව වෙනුවෙන් තම බිරිද වන අනුශ්කා සමග ඉන්දියාවේ කදුකර ප්‍රදේශයක සංචාරය සදහා එක්වී තිබෙනවා.මේ දෙසැම්බර් මස වන විට අනුශ්කා සහ විරාට්කොලි විවහා වී වසර 2ක් ගතවනවා.

කොලි සහ අනුශ්කා ශර්මා (twitter.com/imVkohli)

කෙසේ වෙතත් ඔවුන් සංචාරය සදහා ගොස් ඇත්තේ ඉන්දියාවේ කුමන ප්‍රදේශයට යන්න ඔවුන් සදහන් කොට නැහැ.2020 ජනවාරි මස ඉන්දිය කණ්ඩායම ශ්‍රි ලංකාව සමග විසයි විස්ස තරගාවලියකට සහභාගිවීමට නියමිතයි.එමෙන්ම ඔස්ට්ලියාව සමගද ඉන්දියාව එක්දින තරගාවලියකට 2020 ජනවාරි මස එක්වීමට නියමිතයි.


Like it? Share with your friends!

1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk