කොරෝනා වයිරස්: කේරළ, මුම්බායි සහ හයිද්‍රාබාද්හි රෝහල්වලින් හමුවේ


0

චීනයේ සිට පැමිණි ගුවන් මගීන් දස දෙනෙකුගේ කොරොනා වෛරය ආසදනය වී ඇතයි සැක කරන බව ඉන්දීය රජය පවසනවා.

කේරළයේ බලධාරින් පවසන්නේ තවත් 73 දෙනෙකු ප්‍රාන්තයේ ඔවුන්ගේ නිවෙස්වල දී වෛද්‍ය පරීක්ෂාවට ලක් කර ඇති බවයි.

‌ ඉන්දියාවේ වෛරසය පිලිබද පරික්ශන දිගට සිදුවේ

දිල්ලිය, මුම්බායි, කොල්කටා, චෙන්නායි, බෙංගාලුර්, හයිද්‍රාබාද් සහ කොචින් යන ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් හතෙහි චීනයේ හා හොංකොංහි සිට ආපසු පැමිණෙන මගීන් 20,000 කට අධික සංඛ්‍යාවක් තාප පරීක්ෂාවට ලක් කර ඇති අතර දිල්ලියේ වෛද්‍ය විද්‍යා ආයතනය පවසන්නේ සන ආසාදනය පිළිබඳ සැක සහිත ඕනෑම අවස්ථාවකට ප්‍රතිකාර ලබා දීම සඳහා හුදකලා වට්ටු සහිත වෛද්‍ය පහසුකම් සූදානමින් ඇති බවයි.

කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පවසන පරිදි උණ, කැස්ස සහ උගුරේ සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයින් හත් දෙනෙකු ප්‍රාන්තයේ විවිධ දිස්ත්‍රික්කවල පිහිටි රජයේ රෝහල්වල පරීක්ෂාවට ලක්ව ඇත.

ඔවුන්ගෙන් දෙදෙනෙකු ප්‍රාන්ත අගනුවර සිටින අතර එක් අයෙකු කොචි, ත්‍රිෂූර් , කොකෝඩි සහ පතනමත්ත යන ස්ථානවල නිරීක්‍ෂණය කර ඇත.

කොරොන වයිරස් යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝම් දක්වා රෝගාබාධ ඇති කරන වෛරස් වර්ගයකි, නමුත් චීනයේ වෛරසය නව ප්‍රභවයක් වන අතර එය පෙර දැක නැත.

එය මේ වන විට පුද්ගලයින් 26 දෙනෙකු මරනයට පත්කිරිමය මෙම නව වෛරයසයට හැකිවී ඇත. එය SARS (දැඩි උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය) හා සමාන වීම නිසා අනතුරු ඇඟවීමක් කර ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk