සිකුරාදා උදෑසන වන විට පුද්ගලයින් 870 කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති 2019-nCoV වෛරසය ආරම්භ වූයේ වුහාන් හි ය.
වුහාන් හි වෛද්‍යවරු පවසා ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයින් පැය ගණන් බලා සිටින බවත්, රෝගය පරීක්ෂා කිරීම දුෂ්කර බවත්, ප්‍රමාණවත් ආරක්ෂක ආම්පන්න නොමැති බවය.

කිරීටක වයිරසය ඇති රෝගීන් නගරය පුරා රෝහල් සහ උණ සායනවල ප්‍රතිකාර ලබයි.මේ ම නිසා චීනය විසින් නව රෝහලක් දින හයකින් ඉදිකිරීමට නියමිත අතර එය පෙබරවාරි 3 වනදා භාවිතා කිරීමට නියමිතය.
2003 අප්‍රියෙල් මාසයේදී බීජිනය දින හතකදී ෂියාඕටැංෂාන් රෝහල ඉදිකරන ලද අතර එවකට චීනයේ SARS රෝගය වැලදූ රෝගින්ට ප්‍රතිකට කිරීම්ට යොදාගනු ලැබීය