කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් 12 දෙනෙකුගෙන් යුත් එම්.සී.සී. සංචිතය සිකුරාදා සිට තරග හතරක තරගමාලාවක් සඳහා සතියක සංචාරයක් සඳහා ලාහෝරයට පැමිනියේය.
පසුගිය මාස දෙක තුළ පාකිස්තානය සමග ටෙස්ට් හා සීමිත ඕවර තරග සඳහා ශ්රී ලංකාව සහ බංග්ලාදේශය සහභාගි විය . බටහිර ඉන්දීය කොදෙව් ද විස්සයි විස්ස තරග 3 ක් සඳහා ඔක්තෝම්බර් මාසයේදී සංචාරය කළේය. පීඑස්එල් තරගාවලියෙන් පසුව විස්සයි විස්ස තරග 3 ක් සඳහා දකුණු අප්රිකාවට සත්කාරකත්වය සැපයීමට සාකච්ඡා පැවැත්වෙමින් පවතින අතර ඒ සියල්ල රට තුළ පැවැත්වේ.
සංගක්කාර විශ්වාස කරන්නේ මෑතදී සිදු වූවාක් මෙන් තරඟ සාර්ථකව පැවැත්වීම විදෙස් කණ්ඩායම් වෙත පාකිස්ථානයේ සංචාරය උත්තේජනයක් සපයන බවයි . පකිස්තානය පසුගිය වසර කිහිපය තුළ ගෙන ඇති පියවර දැනටමත් “ක්රිකට් ජාතීන් කෙරෙහි විශාල විශ්වාසයක් ඇති කර ඇති” බව ඔහු විශ්වාස කරයි.
කවරයේ ඡයාරුපය කුමාර් සංගක්කාර MCC යට සංචාරය ආරම්භයේ දී ලාහෝර් කතා ඒඑෆ්පී