ශ්‍රි ලංකා කණ්ඩායම කලකට පසු සුපිරි ඉනිමක් ක්‍රිඩා කරයි


0

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ශ්‍රි ලංකා කණ්ඩායම විකට් 8 ක් දැවී ලකුණු 345 ක් ලබා ගැනීමට සමත් විය.මේ වන විට වටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පිලිතුරු ඉණිම ක්‍රිඩා කරන අතර කිසිවෙක් නොදැවී ලකුණු 58 ක් ලබගෙන සිටිනවා.

ශ්‍රි ලංකා කණ්ඩයම වෙනුවෙ අවිශ්ක ෆර්නැන්ඩු සහ කුසල් මෙන්ඩිස් ශතක දෙක ලබා ගැණිමට සමත් විය.අවිශ්ක පන්දු 123 කට ලකුණු 127 ක් හතරේ පහරවල් 10 සමගින් ලබා ගැනීමට සමත් විය.

කුසල් පෙරේරා ලකුණු 119 ක් පන්දු 119 කදී හතරේ පහරවල් 12 සමගින් ලබා ගැනීමට සමත් විය.කුසල් Alzarri Joseph ගේ පන්දුව කට උඩ පන්දුවක් ලබාදෙමින් දැවිගියෙය.අවිශ්ක ද Alzarri Joseph ගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබාදෙමින් දැවි ගියේය.

තිරසර පෙරේරා පන්දු 25 දී ලකුණු 36 ක් ලබා ගැනිමට සමත්විය.ඇන්ජලෝ මැතිව්ස් හට ලබා ගැනීමට හැකි වූයේ එක් ලකුණක් පමණි.ශෙල්ඩන් කොට්‍ර්ල් ගේ පන්දුවක් විකට්ටුවේ වැදී ඇන්ජලෝ දැවි ගියේය.

දන්න්ජය සිල්වා සහ වනිදු හ්සරංග ලකුණු 12 සහ 17 බැගින් ලබා ගැනීමට සමත් විය.වෙගවත් ලකුණු 12 සහ 17 ලබා ගැනීම නිසා ශ්‍රි ලංකා කණ්ඩායමේ ලකුණු තත්වය 303 සිට 320 දකවා ඉලලට ගෙන එමට සමත් විය.

8 වන විකටුවට පැමිණි ඉසුරු උදාන නොදැවී පන්දු 9 කදී ලකුණු 17 ක් ලබා ගැනීමට සමත්විය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk