බටහිර ඉන්දීය කොදෙව් හා ශ්‍රී ලංකා එක්දින තරගාවලිය පෙබරවාරි 22 වනදා ආරම්භ වේ


0

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එක්දින තරගාවලිය ආරම්භ වන්නේ පෙබරවාරි 22 වනදා කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේදී පැවැත්වෙන තරග තුනේ තරගාවලියේ පළමු එක්දින තරගයෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් මේ මස මුලදී නිවේදනය කළේය.

පළමු පුහුණුවීම් තරගයට සතියකට පෙර දිවයිනට පැමිණි පසු කොදෙව්වන් පෙබරවාරි 17 සහ 20 යන දෙදින තුළ පෙර පුහුනුවීමේ තරග දෙක ක්‍රීඩා කරනු ඇත.

‌ඉන්පසුව පෙබරවාරි 22 දින කොළඹ එස් එස් හී පිටියේ පලමු එක්දින තරගය පැවැතිවේදෙවන හා තෙවන එක්දින තරග පිළිවෙලින් පෙබරවාරි 26 සහ මාර්තු 1 යන දිනවල හම්බන්තොට සහ මහනුවරදී පැවැත්වේ.

විස්සයි 20 තරගය මාර්තු 4 සහ 6 යන දෙදින තුළ මහනුවර පල්ලකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk