ශ්‍රි ලංකා කොදෙව් ක්‍රිකට් වසන්තය :කොදෙවු කණ්ඩායමේ ශ්‍රි ලංකා සංචාරය


0

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම ශ්‍රි ලංකාවේ පෙබරවාරි 10 සිට එක්දින තරග තුනක සහ විසයි විස්සේ තරග දෙකක සංචාරයකට එක්වීමට නියමිතයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ප්‍රථම එක්දින තරගය පෙබරවාරි මස 22 පැවැත්වීමට නියමිතයි.එය කොළබ එස් එස් සී ක්‍රිඩාංගනයේ පැත්වේ.

පෙබරවාරි 17 සහ 20 යන දෙදින තුළ පුහුණුවීම් තරග බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිඩකයන් ක්‍රිඩා කරන අතර දෙවෙන සහ තෙවන තරඟ පිලිවලින් හම්බන්තොට සහ මහනුවරදී පැවැත්වීමට නියමිතයි.

විස්සයි 20 තරගය මාර්තු 4 සහ 6 යන දෙදින තුළ මහනුවර පල්ලකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk