World safety cup:ශ්‍රි ලංකා ලෙජන් ක්‍රීඩකයන් ඔස්ටේලියා ලෙජන්ඩ් පිල පරාදයි


0

මුම්බායි හි පැවති මාර්ග සුරක්ෂිතතා ලෝක තරඟාවලියේ 2 වන තරඟයේදී ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් පිල ලකුණු 7 කින් පරාජය කරමින් තිලකරත්න දිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ජයගත්තෙය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ඕවර 20 කදී කඩුලු 8 කට ලකුණු 161 ක් රැස් කළේය.රොමේෂ් කළුවිටාරණ ලකුණු 30 ක් පන්දු 26 ක් දවාගත් අතර චමාරා කපුගේදෙරා පන්දු18 කට ලකුණු 28 ක් රැස් කළේය.

චමින්ද වාස් මුල් පන්දුවෙන්ම විකටුවක් ලබාගත්තෙය

ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් හඹා යද්දී ලකුණු 33-6 ක් ලෙස බිඳ වැටුණු නමුත් නේතන් රියර්ඩන් පන්දු 53 කදී ලකුණු 96 ක් රැස් කර ගැනිමට සමත් විය.

ආරම්භක ඕවරයේදී චමින්ද වාස් කඩුල්ලක් දවාගත්තේ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවස්ථා ගණනාවකදීම එලෙස මුල් ඕවරයෙදිම විකට් ලබාගෙන ඇත.ටී.එම්. දිල්ෂාන් ලකුණු විකට් 3 ක් ලකුණු 35 ක් ලබා ගත් අතර රංගන හේරත් විකට් 2 ක් ලබා ගත්තේය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk