අධිවේගයේ වාහන පහක් ගැටි ඇති අතර වාහන තදබයකුත් ඇතිව ඇති බව ප්‍රකාශවේ


0

මාතර දෙසට ගමන් කළ වාහන පහක් දකුණු අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ ප්‍රදේශයේදී ගැටී ගමනාගමනයට බාධා කළ බව අධිවේගී මාර්ග පොලිසිය පවසයි. මේ වන විට අධික තදබදයක් ද පවතී. මේ හේතුවෙන් කිලෝමීටර් පහක් පමණ දිග වාහන පෝලිම් පවතින බව අධිවේගී මාර්ග පොලිසිය පවසයි.ජීප් රථ දෙකක් සහ කාර් තුනක් එකිනෙක ගැටී ඇති බව පොලිසිය පවසයි.

මේ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ (ආර්ඩීඒ) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා ඇත්තේ පසුගිය 8 වැනිදා සිට 11 වැනිදා දක්වා දින හතර තුළ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 14 කට ආසන්න මුදලක් රු. මිලියන 70 ක් 9 සහ 10 යන දිනවල පමණක් උපයා ඇති අතර රු. මිලියන 40 ක් ලැබී ඇත්තේ 10 වනදා පමණි.අධිවේගී මාර්ග පරිපාලනයට අනුව, මෙම ආදායම වැඩිවීමට හේතුව තම ගම්වලට සංචාරය කරන පුද්ගලයින් සහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා විනෝද චාරිකා සඳහා අධිවේගී මාර්ග භාවිතා කිරීමයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk