අනුශ්කාට නොගැලපෙන විහිලුවක් කිරීමට ගොස් ආදර කතාව අරම්භවූ හැටි කොලි ප්‍රකාශකරයි


0

විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ ආදර කතාව ආරම්භ වූයේ 2013 දී , ෂැම්පූ සන්නාමයක් සඳහා වූ වාණිජමය රූගත කිරීම් සඳහා දෙදෙනා හමුවීමෙනි. මෑතකදී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ දිනේෂ් කාර්තික් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී විරාත් කෝලි, තමා අනුෂ්කා ෂර්මා මුණගැසුණු පළමු අවස්ථාව ගැන විවෘතව කතා කළ අතර ඇත්ත වශයෙන්ම ඔවුන් කතා කළේ කුමක් ද යන්න හෙළි කළේය. 32 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩිකාව පැවසුවේ ඔහු අනුෂ්කා සමඟ විහිළු කිරීම ඔවුන්ගේ සම්බන්ධය පටන්ගත් බවයි: “මම සෑම කෙනෙකු සමඟම විහිළු කරමි. මම ඇය සමඟ ද විහිළු කිරීමට පටන් ගතිමි. එවිට ඇය කීවේ ‘මම පළමු වතාවටයි මා කුඩා කාලයේ අත්විඳ ඇති දේ ගැන මට විහිලු කලේ. ‘

මීට පෙර 2019 දී ග්‍රැහැම් බෙන්සින්ගර් සමඟ තිබූ සාකච්චා මාලාවේදී කතා කරමින් විරාට් කෝලි අනුෂ්කා සමඟ කළ පළමු හමුව ගැන විවෘතව කතා කළේය. විරාත් පැවසුවේ ඔහු කලබලයට පත් වූ නිසා විහිළු කිරීමට යොමු වූ බවයි : “මට ඇයව මුණගැසුණු පළමු වතාවේදී මම දැඩි ලෙස කලබල වුනා කියන්න ඔනි මොනවාද කියලා තේරුනේ නැ ඒ නිසා වහාම මම විහිලුවක් කළෙමි”.

“මම ඒ වෙලාවේ කිව්වේ ගැලපෙන්නේ නැති විහිලුවක්” යැයි විරාට් සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කළේය. වෙළඳ දැන්වීම් රූගත කිරීම් වලදී ඔහු අනුෂ්කාට පැවසා ඇත්තේ “ඔබට උස සපත්තු යුගලයක් ලැබුනේ නැද්ද ලෙස?” මෙම හමුවීම සිහිපත් කරමින් විරාට් තවදුරටත් මෙසේ පැවසීය: “එවිට ඇය ‘මට සමාවෙන්න’ බැරැලුම් ලෙස මගෙන් ප්‍රශ්න කරා පසුව මම ‘නැහැ, මම විහිළු කළා’ යැයි ප්‍රකාශකලේය. මගේ විහිළුව අමුතු මොහොතක් බවට පත් විය. අවංකව කිවහොත් මම මෝඩයෙක්, නමුත් ඇය විශ්වාසවන්තව මට පිලිතුරු දුන්නා. “විරාත් සහ අනුෂ්කා 2017 දෙසැම්බර් මාසයේදී ඉතාලියේ ටස්කනි හිදී ගමනාන්ත විවාහ විය .මේ වන විට කොලි සහ අනුශ්කාට දියණියක් සිටිති.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk