තාරකා විද්‍යාඥ්යින් විසින් පිටත මන්දාකිනියක ආරම්භ වූ වේගවත්ම රේඩියෝ පිපිරීම (FRB) හඳුනාගෙන ඇති බව ScienceAlert වාර්තා කරයි .කැල්ටෙක් තාරකා විද්‍යාඥ්ඥ ශ්‍රිනිවාස් කුල්කර්නි සයන්ස් ඇලර්ට් වෙත පැවසුවේ “මෙවැනි දෙයක් මීට පෙර කවදාවත් දැක නැති” බවයි.
මෙම තරුවේ චුම්භක ක්ශේත්‍රය හදිසියේම දැල්වී, දීප්තිමත් රේඩියෝ තරංග විශාල ප්‍රමාණයක් මිලි තත්පර කිහිපයකදී විහිදී ඇත. සයන්ස් ඇලර්ට්ට අනුව , මෙම පිපිරුම කෙතරම් ත්රිවිව ද යත් එය වෙනත් මන්දාකිනියක සිටද හඳුනාගත හැකිව තිබුණි. මෙම තරංග මැග්නටාර් වර්ගයේ තරුවක පිපිරුම දක්වා විය හැකි බව පැවසෙනවා

අපගේ ක්ශීරපථයේ ඇති මැග්නටාර් ( magnetar ) යනු නියුට්රොනෝ තරුවවර්ගයේ තරුවක් වෙයි.මැග්නටාර් වර්ගයේ තරු වලට ඉතාමත් ශක්තිමත් චුම්භක ක්ශේත්‍රයක් ඇති අතර මෙමමගින් ප්‍රභල එක්ස් රේ සහ ගැමා කිරින විහිදවීමේ හැකියාවක් ඇත.
අප්‍රියෙල් 28 වන දින සොයාගන්නා ලද මෙම තරංග ආලොක වර්ශ 30000 ක් ඇති පැමිණි බව සොයාගෙන තිබෙනවා.මෙය ලොව පුරා ගුවන්විදුලි නිරීක්ෂණාගාර විසින් පටිගත කර තිබෙනවා.මීට අමතරව, ගෝලීය හා අභ්‍යවකාශ එක්ස් කිරණ නිරීක්ෂණාගාරවල ඉතා දීප්තිමත් එක්ස් කිරණ ප්‍රතිමූර්තියක් වාර්තා විය.
වේගවත් ගුවන් විදුලි පිපිරීම් යනු විශ්වයේ වඩාත් සිත්ගන්නාසුලු අභිරහස් වලින් එකකි. ඒවා ගැඹුරු අභ්‍යවකාශයේ සිට අතිශයින්ම බලවත් රේඩියෝ සංඥ්ඥා ආලෝක වර්ෂ මිලියන ගණනක් ඇති පිහිටි මන්දාකිනි වල සිට පැමිනේ.