අවුරුදු තුනේ දැරිය සරුංගලය සමග අහසට ගසාගෙන ගිය බව ප්‍රකාශාවේ


0

තායිවානයේ අවුරුදු 3 ක දැරියක් සරුංගලයක නූල් වලට හසු වී මීටර් කිහිපයක් අහසට ගසාගෙන ගිය බව වාර්තාවනවා.දැරිය ඉරිදා මුහුදු වෙරළේ නන්ලියෝඕඕ හි සරුංගල් උළෙලකට සහභාගී වෙමින් සිටියදී යෝධ දිගු වලිග සහිත තැඹිලි සරුංගලයක් අල්ලා ගන්නා ලදී මේ සමග ඇය අහසට එසවී තිබෙනවා.

සරුංගලය නැවත පොළොවට ඇද ගැනීමට වටේ සිටි පිරිස මහත් පරිශ්‍රමයක් ගෙන ඇති අතර දැරිය බියට පත් වූ නමුත් සිද්ධියෙන් කිසිදු ශාරීරික තුවාල සිදුවී නොමැති බව ප්‍රවෘත්ති වාර්තා සඳහන් කරයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk