යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා පවසන්නේ ආසාදිත කාන්තාව හා ඇගේ දියනියගේ සමඟ සම්බන්ධ වූ ඇගේ පාසලේ සිසු සිසුවියන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි. නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි.මේ අතර, වැඩබලන පොලිස්පතිවරයා කොරොනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් සහ ඇඟලුම් කම්හලේ සේවය කළ අයගේ නිකුත් කර තිබේ.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත්තේ ලැයිස්තුවේ නම් කර ඇති පුද්ගලයින් අදාළ පොලිස් බල ප්‍රදේශයන්හි පදිංචිව සිටින්නේ නම්, එම පුද්ගලයින් සහ ඔවුන්ගේ නිවැසියන් නිරෝධායනය කිරීමට වහාම පියවර ගත යුතු බවයි.ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරන්නේ නිරෝධායනය සඳහා ගත යුතු පියවර දැනටමත් නිකුත් කර ඇති උපදෙස් අනුව අනුගමනය කළ යුතු බවයි.