ඇමරිකානු ඡන්දයේ දැඩි තරගයක් තරගකාරි ප්‍රන්තවල ඇති බව ප්‍රකාශවේ


0

ජනාධිපති ධුරය දිනා ගැනීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බිඩෙන් එක් එක් මැතිවරණ ඡන්ද විද්‍යල 270 ක් අවශ්‍ය වේ.මේ වන විට ප්‍රාන්ත 18ක ප්‍රතිඵල නිකුත්වී අවසන් වි ඇත.මේ මොහොත වන විට ට්‍රම්ප් ජ්ජන්ද විද්‍යාල 72 ද ජෝ බයිඩන් ඡන්ද විද්‍යාල 89 ක් ලබාගෙන ඉදිරියෙන් සිටිනවා.උතුරු කැරොලිනා මේ වන විට එක්සත් ජනපද දේශපාලනයේ “වඩාත්ම තරඟකාරී රාජ්‍යය” විය තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලබාමා, ආකැන්සාස්, ඉන්දියානා, කෙන්ටකි, ටෙනසි, ඔක්ලහෝමා, දකුණු කැරොලිනා, උතුරු සහ දකුණු ඩැකෝටා සහ බටහිර වර්ජිනියා යන ප්‍රාන්ත්වල ප්‍රක්ශේපිත ප්‍රතිපලවලින් ජයග්‍රහනය ප්‍රකාශ කරාන බව පැවසෙනවා.

මේ වන විට 74 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් 1992 දී ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගෙන් පසු නැවත මැතිවරණ සටනකින් පරාජයට පත් වූ පළමු ජනාධිපතිවරයා වීම වළක්වා ගැනීමට උත්සාහ කරන බව පැවසෙනවා


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk