ඇමරිකාවට නොදන්නා බිජ පැකටු ලැබි ඇති බව ප්‍රකාශා වේ


0

ඇමරිකාව පුරා පදිංචිකරුවන්ට චීනයෙන් ආරම්භ වූ බවක් පෙනන පැකේජ ලැබී ඇති බවට වාර්තා වීමෙන් පසු ප්‍රාන්ත කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

මෙම පැකේජවල සාමාන්‍යයෙන් චීන අක්ෂර ලේබලයේ ඇති අතර,මේවා වල බිජ වර්ග අඩංගු වෙයි.එරට රාජ්‍ය කෘෂිකර්ම දෙපාර්තමේන්තු පවසන්නෙ මෙවා ආක්‍රමණශීලී ශාක විශේෂ විය හැකි නොදන්නා බීජ පැකට් එකක් බවයි.

වර්ජිනියා කෘෂිකර්ම හා පාරිභෝගික සේවා දෙපාර්තමේන්තුව ජූලි 24 දා නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක දැක්වෙන්නේ ආක්‍රමණික විශේෂයන් පරිසරයට හානි පමුණුවමින්, දේශීය ශාක හා කෘමීන් විස්ථාපනය කිරීම හෝ විනාශ කිරීම සහ බෝග වලට දැඩි ලෙස හානි කිරීම ය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk