ඉන්දියානු ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ (එන්ඩීආර්එෆ්) ප්‍රධානියා පවසන පරිදි ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ දිස්ත්‍රික්කයක් ඇම්ෆාන් සුළි කුණාටුව මගින් විශාල හානි සිදු කර ඇත .ඒජන්සියේ ප්‍රධානී පවසන පරිදි නගරයේ ගස් විශාල ප්‍රමාණයක් මුලිනුපුටා දමා ඇත, ප්‍රධාන් පැවසීය.
මේ වන විට සුලි සුලග නිසා මාරාන්තික මරණ 12 ක් සිදුවී ඇත, නමුත් මේ වන විට සම්පුරණ සුලි කුනාටුවේ සම්පුර්ණැ හානිය ගණනය නැති නිසා තවත් මරන සංක්‍යාව ඉහල යා හැකි බව පැවසෙනවා.
A scene From my brother’s house in Kolkata. They say they have never seen anything like this ever. Pray to god this passes thru quickly without much damage. pic.twitter.com/88LTdD08ww
— Pawan K Goenka (@GoenkaPk) May 20, 2020
ඉන්ඩ්ජියාවේ කොල්කටා හි මිලියන 14 ක ජනතාවගෙන් බොහෝ දෙනෙක් කුනාටුව හේතුවෙන් විදුලිය නොමැතිව සන්නිවේදනය පහසුකම් අකර්මන්‍යව සිටිනවා.බටහිර බෙංගාල මහ ඇමති මමාටා බැනර්ජි කියා සිටියේ මෙම විනාශය කොවිඩ් -19 ට වඩා විශාල ව්‍යසනයක් බවයි.