ඉංජිනේරුවරයෙක් වෙන දිශාපටේල් කාන්තා දිනය කරාටේ කික් එකෙන් සැමරූ බව ප්‍රකාශවේ


0

මම ඉංජිනේරුවෙක් වන අතර “ඉංජිනේරු ගැහැණු ළමයින්” ලස්සන නැතැයි අන් අය පවසනු බොහෝ විට අසා ඇත.මට මතකයි මගේ මිතුරන් එවැනි අදහස් ඇසීමෙන් වාණිජ හෝ කලා විද්‍යාලවල ගැහැනු ළමයින් සමඟ සම්බන්ධ වී ඉන්පසුව අමනාප වූ ආකාරය.මෙසේ පවසන්නේ ඉන්දියානු සිනමාවේ මේ වන විට සුරුපි තරුවක් බවට පත්ව සිටිනා දීෂා පටානි යි.ඇය ඉංජිනේරුවරියකි වන අතර. ඇය සිය හුරුබුහුටි හා අහිංසක පෙනුමෙන් අන්තර්ජාලය බිඳ දමමින් සිටී.

ඇයගේ වීඩියෝ සහ පින්තූර සමාජ මාධ්‍ය වේදිකා හරහා දහස් ගණනක් ලයික් කිරීම සිදුකරයි. කාන්තා දිනය නිමිත්තෙන් පතානි ඉන්ස්ටග්‍රෑම් වෙත කාරාටි පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් තම ප්‍රේක්ශකයන් හා බෙදා ගැනීම සිදුකලේය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk