ඉතාලියේ කොරෝනා නිසා නගර වසා දමයි:උත්සව ක්‍රිඩා තරඟ සියල්ල අවලංගුකරයි


0

යුරෝපයේ කොරෝනා වෛරසය පැතිරි යාම පාලනය කිරීමට ඉතාලි නිලධාරීන් වැනීසියේ සැණකෙළිය දින දෙකෛන් අඩුකර තිබේ.වෙනෙටෝ කලාපයේ බලධාරීන් පැවසුවේ උත්සවය නියමිත දිනට වඩා දින දෙකකට පෙර ඉරිදා අවසන් වන බවයි.

යුරෝපයේ වැඩිම කොරොන වයිරස් රෝගීන් සංඛ්‍යාව 152 ක් වන අතර පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.මිලාන් සහ වැනීසියට ආසන්නව පිහිටි උතුරු ප්‍රදේශ දෙකක් ඉතාලිය දැඩි නිරෝධායන සීමා පනවා ඇත.

ඉතාලියේ කොරෝනා වෛරස් පැතිරි ඇති ස්ථාන

විශේෂ අවසරයකින් තොරව ඉදිරි සති දෙක සඳහා 50,000 කට ආසන්න පිරිසකට වෙනෙටෝ සහ ලොම්බාර්ඩි නගර කිහිපයකට ඇතුළු වීමට හෝ පිටවීමට නොහැකිය. කලාපයෙන් පිටත ද, බොහෝ ව්‍යාපාර සහ පාසල් ක්‍රියාකාරකම් අත්හිටුවා ඇති අතර ඉහළ පෙළේ පාපන්දු තරඟ කිහිපයක් ඇතුළුව ක්‍රීඩා ඉසව් අවලංගු කර ඇත .

Italy has placed some 50,000 people in a dozen small northern towns in lockdown but the fallout has spread to nearby Milan, where concerns over the spread of coronavirus have disrupted events from Milan fashion Week to opera at La Scala and football Photo: AFP / ANDREAS SOLARO

අසල්වැසි ඔස්ට්‍රියාවේ, මගීන් දෙදෙනෙකුට උණ රෝග ලක්ෂණ ඇති බව අනාවරණය වීමෙන් පසු වැනීසියේ සිට ගමන් ගත් දුම්රියක් ඔස්ට්‍රියානු දේශ සීමාවේදි නතර කලේය. ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කාල් නෙහම්මර් පසුව තහවුරු කළේ මෙම දෙදෙනා කොරෝනා වෛරස් සඳහා වෛරස ආසදනය වි ඇති බව තහවුරු නොවූ බවයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk