ඉන්දියාවේ එන්නත් ජාතිකවාදය නිසා ලොකයේ දුප්පත් රටවලට එන්නත් නොලැබී ඇති බව ප්‍රකාශවේ


0

ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව මිලියන පහක් ඉන්දියාවෙන් ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් එක්සත් රාජධානියේ එන්නත් කිරීමේ වැඩසටහන ද මේ වන විට “මඟ හැරී ගියේය ”, ඉන්දියාව තමන්ගේම දැවැන්ත ජනගහනයකට එන්නත් කිරීමේ හදිසි අවශ්‍යතාවය නිසා නුදුරු අනාගතයේ දී ලොකයේ තුනෙ එකක් වූ දුප්පත් ජනතාවක් වෙසෙනා රටවල් වලට කොරොනා වයිරස් එන්නත් නොලැබෙනු ඇති බව ප්‍රකාශවේ.

එන්නත් ජාතිකවාදය සම්බන්ධයෙන් ඉන්දියාවට බොහෝ ලොකයේ දුප්පත් රටවල් චෝදනා කරත් . එංගලන්තයට වැඩිහිටියන්ගෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් එන්නත් කර ඇති එක්සත් රාජධානිය, මේ දක්වා ඉන්දියාවෙන් එන්නත් ලබා ගෙන ඇත්තේ 3% ක් පමණක් වන අතර,කෙසේ නමුත් ඉන්දියාව සෞදි අරාබිය සහ කැනඩාව වැනි ධනවත් රටවල් ද එක්සත් රාජධානියට ද දැනටමත් ඉන්දියාවෙන් මාත්‍රාවන් මිලියන කිහිපයක් ලබාදී තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ජෙනර් ආයතනයේ පර්යේෂකයින් කියා සිටියේ කොරෝනා වෛරස් එන්නතක් නිපදවීමේ තරඟයේ පෙරමුණ ගත් අය වන ඔවුන් කියා සිටියේ ඕනෑම නිෂ්පාදකයෙකුට ඕනෑම තැනක සිට ඔවුන්ගේ එන්නත් සඳහා අයිතිවාසිකම් ලබා දීමට අදහස් කරන බවයි. ඔවුන් අත්සන් කළ මුල් බලපත්‍රවලින් එකක් වූයේ ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන සේරම් ආයතනයයි. මම නිසා ඔවුන් නිපදවන එන්නත් වල අයිතිවාසිකම ලැබෙන්නේ එම සමාගමටයි.

කෙසේ වෙතත් මසකට පසු, ඔක්ස්ෆර්ඩ් පරික්ශානයතනය ගේට්ස් පදනමේ උපදෙස් මත ක්‍රියා කරමින් ඔවුන්ගේ ගිවිසුම් වෙනස් කළ අතර එක්සත් රාජධානියේ බහුජාතික ඖශධ සමූහයක් වන ඇස්ට්‍රාසෙනෙකාට ලොව කොතන වුවත් ඔවුන්ගේ පෙටන් බලපත්‍ර යොදාගෙන නිපදවන එන්නත් වලට තනි අයිතිවාසිකම් ලබා දුන්නේය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk