ඉන්දියාවේ සෞක්‍ය පද්ධතිය කඩා වැටිම නිසා සිමාවාසික වෛද්‍යවරුන් ඉදිරිපෙලට කැදවා ඇති බව ප්‍රකාශවේ


0

කොවිඩ් ඉන්දියාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය අඩපණ කරන ඇති නිසා කොවිඩ් ඉන්දියාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය අඩපණ කරන විට, එය විශ්ව විද්‍යාලයෙන් බැහැරව සිටින කනිෂ්ඨ වෛද්‍යවරුන් මේ වෙන විට සේවයට කැදව ඇති බව ප්‍රකාශවනවා. මාර්තු 22 වන විට ගුජරාට් ප්‍රාන්තයේ දෛනික රෝගින් සංඛ්‍යාව 1,580 දක්වා ඉහළ ගොස් තිබුණි. නිල වශයෙන් උපාධිය ලැබීමට පෙර වෛද්‍ය පුහුණුවේ අවසාන අදියරේ වන සිසුන් ආන්ද් දිස්ත්‍රික්කයේ ශ්‍රී ක්‍රිෂ්ණා රෝහලේදී පන්ක්ටි සිය සීමාවාසික පුහුණුව ආරම්භ කළාය.

සාමාන්‍යයෙ සිමා වාසික වෛද්‍යැවරුන් විවිධ වෛද්‍ය ක්ෂේත්‍රයන්හි ස්ථානගත කිරීම් සිදු කරමින් වසර ගත කරනවා වෙනුවට, මේ වසරේ සීමාවාසිකයින් කෝවිඩ් ඉදිරි පෙළට ‍යොදාවා ඇති බව සදහන් වනවා.22 හැවිරිදි පන්ක්ති පාණ්ඩ්‍යා පෙබරවාරි 26 දින සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වූ වහම ගුරජාට් ප්‍රන්තයේ කොරොනා ඉදිරිපෙලට යොදවා ඇති වෛද්‍ය සිසුවියක් වනවා. ඇය ප්‍රකාශකරන අන්දමට ඔවුන්ට මොහොතකටවත් වාඩිවිය නොහැකි ලෙස රෝගින් වාර්තාව ඇති බව ඇය පවසනවා.

රෝගීන්ට ප්‍රමුඛතාවය දෙන්නේ කෙසේද යන්න තීරණය කිරීම සහ බොහෝ දෙනෙක් මිය යාම දැකීම වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් කළමනාකරණය කිරීමට ඉගෙන ගැනීමට වසර ගණනාවක් ගත වන බව පන්කි පවසයි.නමුත් වසංගතය හමුවේ, සීමාවාසිකයන් “වේගයෙන් ඉගෙන ගැනිමට සිදු වී ඇත යනුවෙන් ඇය පවසයි”. ඉන්දියාවේ කනිෂ් වෛද්‍යවරුන් 3,000 ක් අතරින් සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් කොරෝනා වයිරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදවා ඇති බව ප්‍රකාශවී තිබෙනවා.මේ වන විට කනිශ්ට වෛද්‍යවරුන් රැසකට කොරොනා ආසදනය වී ඇති අතර වෛරස් ආසාදනයෙන් පෙළෙන තම සගයන්ට වඩා හොඳ ප්‍රතිකාර පහසුකම් ඇතුළු ඉල්ලීම් වෙනුවෙන් මධ්‍ය ප්‍රදේශ් රජයේ රෝහල් හයක කනිෂ්ඨ වෛද්‍යවරු බ්‍රහස්පතින්දා දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයක නිරත වූහ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk