ඉන්දියාව එන්නත් අපනයනය තාවකාලිකව නවත්වයි එන්නත් මිලිදි ගැනිමට සිටි රටවල් වලට සැපසුම් අහිමිවන බව ප්‍රකාශවේ


0

ඇන්ට්‍රාසෙනෙකා හි කොවිඩ් එන්නත ප්‍රධාන වශයෙන් අපනයනය කිරීම ඉන්දියාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බැවින් ලොකයේ අනෙකුත් රටවලට එන්නත ලබාගැනිම බාධාවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි රොයිටර් පුවත් සේවය නිකුත් කළ විශේෂ වාර්තාවක දැක්වේ .

ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන සේරම් ආයතනයෙන් දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා රට තුළ එන්නත් තොගයක් තබා ඇති බව පැවසේ. කොවිඩ් ආසාදන අනුපාතය ඉන්දියාවේ ඉහළ ගොස් ඇති අතර එන්නත් ලබාදිම වේගවත් කර වෛරසය පැතිරීම පාලනය කිරීමට අරගල කරයි.මේ සමග යුරෝපීය සංගමය එන්නත් සඳහා දැඩි අපනයන පාලනයක් පැනවීමත් , එහි පුරවැසියන් සඳහා වැඩි මාත්‍රාවක් ලබාදිමට ඇති බවට වග බලා ගැනීමත් සමඟ මෙය සමග සිදුවිය .යුරෝපා කොමිසම පවසන්නේ එක්සත් රාජධානිය කෙරෙහි සිය අවධානය යොමු කරන බවය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk