ඉන්දියාව ලොක්ඩවුන් දිර්ග කිරීම සමග ශාරුක් කාන් ජනතාවට සහන දීම වේගවත් කරයි


0

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මැයි මස දක්වා රට වසා දැමීම දීර් කර තිබේ.මෝඩි අඟහරුවාදා රූපවාහිනී දේශනයකදී මේ බව කියා සිටියේය.මේ වන විට ඉන්දියාවේ වෛරස් රෝගින් 10000 ක් සහ මරණ 339 ක් වාර්ථාවී ඇත.නමුත් බොහෝ ප්‍රදේශවල සිදුවන මරන පරික්ශා කිරීමට උපකරණ හිඟ නිසා එම මරණ කොරෝනා නිසා සිදුවනවාද යන්න සෙවීමට ක්‍රමයක් නැත.

මේ අතර, බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ ආධාර වැඩසටහන් වේගවත් කර ඇති අතර ඛාන් මහාරාෂ්ට්‍රයේ සෞක්‍ය සේවකයින් සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ (පීපීඊ) කට්ටල 25,000 ක් සඳහා අරමුදල් සපයයි.

ශාරුක් සහ සහ ඔහුගේ බිරිඳ ගෞරි මීට පෙර තාවකාලික නිරෝධායන පහසුකමක් ලෙස භාවිතා කිරීම සඳහා ඔවුන්ගේ සිව් මහල් කාර්යාල ගොඩනැගිල්ල පළාත් පාලන ආයතන වෙත පරිත්‍යාග කළහ. ඛාන් සිය විවිධ ව්‍යාපාරික කටයුතු තුළින් රටේ සහන අරමුදල් සඳහා සැලකිය යුතු පරිත්‍යාගයක් ද කර තිබේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk