ඩුබායි සිට පැමිණි පුද්ගලයින් 184 දෙනෙකුගෙන් යුත් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් සිකුරාදා කේරළයේ කොකෝඩි වෙත ගොඩබසින අතරතුර ගුවන් ධාවන පථයෙන් ඉවතට පැන ඇත.
හදිසි සේවා සමග ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු වෙමින් පවතී.
Early visuals from the crash site | Air India Express flight accident in Kerala's Kozhikode#AirIndia
— The Times Of India (@timesofindia) August 7, 2020
Live Updates: https://t.co/YFm6P0aN0Q pic.twitter.com/MmALTAOMgy
රාත්‍රී 7:40 ට පමණ ප්‍රදේශයේ අධික වර්ෂාපතනයක් මධ්‍යයේ මෙම සිදුවීම සිදුව ඇත.ගුවන් යානය කැබලි දෙකකින් කැඩී ඇති බව වර්ථාවේ.මෙම කාලය ඉන්දියවේ මෝසම් සමය උපරිම මට්ටමට ළඟා වන කාලය වන අතර ගංවතුර හා නායයෑම් සිදුවී ඇත.