එයාර් ඉන්දියා සමාගමට අයත් ගුවන් යානයක් කඩා වැටී කොටස් වලට වෙන්වූ බව වර්තාවේයි


0

ඩුබායි සිට පැමිණි පුද්ගලයින් 184 දෙනෙකුගෙන් යුත් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් සිකුරාදා කේරළයේ කොකෝඩි වෙත ගොඩබසින අතරතුර ගුවන් ධාවන පථයෙන් ඉවතට පැන ඇත.
හදිසි සේවා සමග ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු වෙමින් පවතී.

රාත්‍රී 7:40 ට පමණ ප්‍රදේශයේ අධික වර්ෂාපතනයක් මධ්‍යයේ මෙම සිදුවීම සිදුව ඇත.ගුවන් යානය කැබලි දෙකකින් කැඩී ඇති බව වර්ථාවේ.මෙම කාලය ඉන්දියවේ මෝසම් සමය උපරිම මට්ටමට ළඟා වන කාලය වන අතර ගංවතුර හා නායයෑම් සිදුවී ඇත.


Like it? Share with your friends!

0

Equality and Writing. I also sing and perform slam poetry