එලොන් මස්ක් ට්වීට් එකක් මගින් ටෙස්ලා වටිනාකමෙන් ඩොලර් බිලියන 14 ක් අහිමිකරගනි


0

ටෙස්ලා සමාගමේ නිර්මාත්ෘ එලොන් මස්ක් මෝටර් රථ නිෂ්පාදකයාගේ වටිනාකමින් ඩොලර් බිලියන 14 ක් (ඩොලර් බිලියන 11 ක්) එක් ට්ව්ට් එකක් මගින් නැති කරගත්තේය.

ආයෝජකයින් වහාම සමාගමෙන් අයෝජන ලබා ගැනීම නිසා ටෙස්ලා හි මස්ක් මහතා සතු කොටස් වලින් එය ඩොලර් බිලියන 3 ක් ද ද ඔහුට අහිමිවිය.

මෙලෙස ඔහු ගේ සමාගම්නෙ බිලියන 14 ක මුදලක් අහිමි වූයේ ඔහු සතු සියලු භෞතික දේපල විකුණා දමන බව ට්විට් කිරීම නිසායි.ඉන් පසුව ඔහු ප්‍රකාශ කලේ තම පෙම්වතිය ඔහු සමග තරහින් සිටින නිසා මෙලෙස ට්විට් කල බවයි.

2018 දී ද, නිව් යෝර්ක් කොටස් වෙළඳපොලේ ටෙස්ලා සමාගමේ අනාගතය පිළිබඳ මස්ක් ට්විටර් පණිවිඩයක් දැමීම නිසා මිලියන 20 ක දඩ මුදලක් ගෙවීමට එලෝන් හට සිදුවිය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk