කරිනා කපූර් සමාජ මාධ්‍යවෙත පැමිනේ:ප්‍රථම ඡයාරුපයම ඉන්දියාව කළබයි


1

බොලිවුඩ් සුපිරි නිලියක් වන කරීනා කපූර් ඛාන් සමාජ මාධ්‍ය වේදිකාවක් වන ඉන්ස්ටග්‍රෑම් වෙත එක්වී තිබේ (2020 මාර්තු 6) සිය ඉන්ස්ටග්‍රෑම් මංගල විඩියෝ දර්ශනය ඇය එක් කළ අතර එම විඩියොව බොහෝ දෙනාගේ අවධානයට යොමුවී ඇත.

ඉන්පසුව ඇය කළු ටයිට්ස්, බ්ලැක්ටොප් සහ ආකර්ෂණීය ජැකට්ටුවකින් සැරසී වාඩි වී සිටින ආකාරය දැක්වෙන අපූරු පින්තූරයක් පළ කළේය. ඇගේ ශීර්ෂ ලෙස පල කල සිටියේ “බලලා මල්ලෙන් එලියට හෙලෝ ඉන්ස්ටර්ග්‍රැම් ලෙසයි

මනීෂ් මල්හෝත්‍රා, අමරිතා අරෝරා, සාරීන් ඛාන්, කුෂා කපිල, සොෆී චෞද්රි, මහීප් කපූර් වැනි බී-ටවුන් ප්‍රවීණයන් ඇයව ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියෙන් මේ වන විටත් අනුගමනය කරන අතර. සහෝදරිය වන සහ නිළියක් වන කරිෂ්මා කපූර් ද සිය සොහොයුරිය සමාජ මාධ්‍ය වේදිකාවට අදරයෙන් පිලිගත් බව පැව්සීය.

ඇය දැනටමත් සිය පළමු ඡායාරූපය සඳහා 70, 907 කට වඩා වැඩි ලයික් ද, අනුගාමිකයින් 557k ක ප්‍රමාණයක්ද එක්වී සිටිනවා.

කරීනා, අමීර් ඛාන් ප්‍රධාන චරිතයට පණ පොවන ‘ලාල් සිං චද්ද’ චිත්‍රපටයට රංගනයෙ දායක වන අතර. මෙම චිත්‍රපටය ටොම් හැන්ක්ස් රඟපෑ හොලිවුඩයේ බ්ලොක්බස්ටර් හි ජනප්‍රිය ‘ෆොරස්ට් ගැම්ප්’ හි නිල හින්දි අනුවර්තනයකි. අධ්‍යක්ෂ අද්වයිට් චන්දන් විසින් මෙම චිත්‍රපටයට මූලිකත්වය ගෙන තිබේ.

එය 2020 නත්තල් දිනයේදී සිනමාහල් වල විවෘත වේ. එය නිෂ්පාදනය කර ඇත්තේ අමීර් සහ බිරිඳ කිරාන් රාඕ විසිනි. කරීනා කපූර් සහ අමීර් 2009 දී තිරගත වූ ‘3 අයිඩියට්ස්’ චිත්‍රපටයෙන් පසුව රිදී තිරය මත මෙම චිත්‍ර පටයෙන් දැකගැනීමට හැකිවුනු ඇත.


Like it? Share with your friends!

1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk