දින කිහිපයකට පෙර පෝලන්තය යුක්රේනයට ටී-72 ටැංකි 200කට අධික ප්‍රමාණයක් ඇතුළු අමතර ආරක්ෂක ආධාර සැපයූ බව ප්‍රකාශවිය. රුසියානු ආක්‍රමණ මධ්‍යයේ පෝලන්තය යුක්රේනයට ටී-72 ටැංකි 200කට වඩා වැඩි ප්‍රමාණයක් යුක්රේනයට ලබා දී ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟම යුක්රේනයට දිගටම උපකාර කරන බවද ප්‍රකාශ කලේය.
යුක්‍රේනයට ස්වයංක්‍රීයව ධාවනය වන හොවිට්සර් 2c1 සහ බහු රොකට් ලෝන්චර් සඳහා පොලිෂ් ස්ලෝටිගේ බිලියන හතක් වටිනා උපකරණ මේවන විට යුක්‍රේනය සතු ආයුධ අතර වේ. පෝලන්තයෙන් මෙය ලැබී ඇත්තේ සති කිහිපයකට පෙර පෝලන්තය විසින් ටී-72 ටැංකි ප්‍රථම නැව්ගත කිරීම යුක්‍රේනයට පැවරූ බවට වාර්තා පළවීමෙන් පසුව ය.
Poland donated t-72 tanks seen used by Ukraine forces. #Ukraine️ #UkraineRussianWar #UkraineUnderAttack @TankDiary @OSINTua @AggregateOsint @Orxan_012 @AbraxasSpa @OSINTEng pic.twitter.com/4uh5WZi9xp
— GlobalGeoNews (@GlobalGeoNews) May 2, 2022
ඇමරිකානු ස්විච් බ්ලේඩ් කමිකේස් ඩ්‍රෝන හා සැසඳිය හැකි පොලිෂ් යුධ සහකරු ඩ්‍රෝන බිම හෙලීම සඳහා යුක්‍රේන ආරක්ෂකයින්ට අතේ ගෙන යා හැකි ගුවන් යානා නාශක මිසයිල පද්ධති ද ලැබී ඇත. පෝලන්ත මිලිටරිය චෙක් ජනරජය ද ටී-72 යුද ටැංකි යුක්රේනයට යවා ඇත පෝලන්තය යුක්‍රේනයේ ප්‍රබල ආධාරකරුවෙකු වී ඇත.
According to the #Polish news agency IAR, #Poland provided #Ukraine with the following Soviet-type weapons: 200 battle tanks T-72, dozens of armored personnel carriers BMP-2, mobile howitzers 2C1 "Carnation", and MLRS BM-21 "Hail". pic.twitter.com/QrrPS6oLuM
— Victor Kovalenko (@MrKovalenko) April 29, 2022
යුක්‍රේනයේ ජනාධිපති වොලොඩිමීර් සෙලින්ස්කි බටහිර සහචරයන්ගෙන් යුක්‍රේනයට සෝවියට් නිෂ්පාදිතය ලබා දෙන ලෙස යලි යලිත් ඉල්ලා ඇති යුද්ධයට ප්‍රතිචාර වශයෙන් පෝලන්තය ද ස්වකීය ආරක්ෂක හැකියාවන් වැඩිදියුණු කිරීමට උත්සාහ කර ඇත