කාන්තාරයේ අභිරහස් කුලුන අතුරුදහන් වූ පසු තවත් කුලුණක් රුමේනියාවේ ඓතිහාසික බිමකින් හමුවූ බව ප්‍රකාශවේ


1

ඌත් කාන්තාරයේ තිනුන හදුනා නොගත් ලෝහ ටැඹැ කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වී දින කිහිපයකට පසු රුමේනියාවේ තවත් අද්භූත ලෝහ ටැඹක් (මොනොලිත්) මතු වී තිබේ. දිලිසෙන ත්‍රිකෝණාකාර ලෝහමය කණුව බ්‍රහස්පතින්දා පියෙට්‍රා නියම්ට් නගරයේ පෙට්‍රෝඩාවා ඩේසියන් බලකොටුව නමින් හැඳින්වෙන පුරාණ බිම් සලකුණකින් යාර කිහිපයක් ඇතින් තිබී සොයා ගත් බව ප්‍රකාශවිය.

එය අඩි 13 ක් උසින් යුක්ත වන අතර එක් පැත්තක් සීහ්ලාවු කන්දට මුහුණ ලා සිටියි. එය රුමේනියාවේ ස්වාභාවික පුදුම හතෙන් එකකි .ඌත් කාන්තරයේ තිබී සොයාගන්න ලද ලෝහ ටැඹ මේ වන විට නොමැති අතර බල දාරින් එය සොයාගත් පසුවද එම ස්ථනය ගැන ප්‍රකාශ නොකලේය එයට හේතුව වූයේ කදු නගින සංචාරකයන් එය සොයා එමට ඇති හැකියාවයිමෙම ලෝහ ටැබවල් දෙක ස්තාපනය කල පිරිස් ගැන ගැන කිසිදු සදහනක් නොමැති අතර ගූගල් අර්ත් නිරූපණවලින් පෙනී යන්නේ මෙම ව්‍යුහය 2015 අගෝස්තු සිට 2016 ඔක්තෝබර් දක්වා කාලය තුළ දර්ශනය වූ බවයි.


Like it? Share with your friends!

1

Equality and Writing. I also sing and perform slam poetry