කිම් ජොන් උන් අසනීපයෙන් බවට පලවෙන වාර්ථා වල සත්‍යාතාවය


2

කිම් ජොන් උන් පරීක්ෂා කිරීම සඳහා චීනය වෛද්‍ය විශේෂඥ්ඥයින් ඇතුළු කණ්ඩායමක් උතුරු කොරියාවට යවා ඇති බව වර්තාවනවා.
චීන වෛද්‍යවරුන්ගේ මෙම සංචාරයේ නිරතවන්නේ උතුරු කොරියානු පාලකයාගේ සෞඛ්‍යය පිළිබඳ ගැටුම්කාරී වාර්තා මධ්‍යයේ ය.

කිම්ගේ සෞඛ්‍යය පිළිබඳ සැකයජ් මුලින්ම ඇති වූයේ අප්‍රේල් 15 වන දින උතුරු කොරියාවේ ආරම්භක පියා සහ කිම්ගේ සීයා වන කිම් ඉල්-සුංගේ උපන්දිනය සැමරීමට ඔහු නොපැමිණීම හේතුවෙනි.

නිව්ස්වීක් හි වාර්තාවකට අනුව ,එක්සත් ජනපද බුද්ධි අංශ විසින් උතුරු කොරියා හුදෙකලා පාලන තන්ත්‍රය තුළ අසාමාන්‍ය මිලිටරි ක්‍රියාකාරකම්වල කිසිදු සලකුණක් දැක නැති නමුත් තත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව පැවසෙනවා.

2011 දී සිය පියාගේ අභාවයෙන් පසු බලයට පැමිණ තුන්වන පරම්පරාවේ පාරම්පරික නායකයෙකු වන කිම් පසුගිය කාලය තුල න්‍යශ්ටික අවි නිසා ජාත්‍යන්තර වශයෙන් බොහෝ කතා බහට ලක්විය.

ජාත්‍යන්තර නිරීක්ෂකයින් විසින් සඳහන් කරනු ලබ ආකාරයට මේ වන විට කිම්ගේ සොහොයුරිය වන කිම් යෝ-ජොං මෑතකදී පාලන තන්ත්‍රය තුළ ප්‍රබල බලවේගයක් ලෙස ඉස්මතු වී ඇති අතර, .


Like it? Share with your friends!

2

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk